/ May 30, 2025

පළාත් පාලන බලය පිහිටුවන්න එජාප-සජබ එක්වේ

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා එක්ව බලය පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජනබලවේගය පක්ෂය එකඟ වී තිබේ. අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්ද එක් කරගෙන බලය පිහිටුවීමටයි එකඟව ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ‍ලේකම් තලතා අතුකෝරල යන දෙදෙනාගේ අත්සනින් යුතුව නිවේදනයක්ද නිකුත් කර තිබේ.

නිවේදනය පහතින්,

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top