/ May 30, 2025

ඇමරිකානු ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණයෙන් ට්‍රම්ප්ට ටොක්කක්: පැනවූ සියලු බදු අත්හිටුවයි!

US trade court blocks Trump's tariffs

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලොව පුරා රටවල් වෙත පැනවූ වෙළෙඳ තීරු බදු ඇමරිකානු ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය විසින් අත්හිටුවා තිබේ.

මෙය ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට මරු පහරක් බව කියැවෙන අතර මෑන්හැට්න්හි පිහිටි ජාත්‍යන්තර වෙළෙඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇත.

එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත් නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top