/ Feb 14, 2026

එළවළු මිල අහසට : වම්බටුත් 800ට ගිහින්!

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් වගාවන්ට සිදුව ඇති හානිය නිසා මේ දිනවල එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

පිටකොටුව, දඹුල්ල සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල බෝංචි කිලෝව රුපියල් 600-800 අතර මිලකට අලෙවි වී ඇති අතර තක්කාලි රු. 600 – 700 අතද, අමු මිරිස් රු. 1100 – 1200 අතරද, වම්බටු රුපියල් 550-800 අතර මිලකටද අලෙවි වී ඇති අතර පසුගිය දිනවල වඩා මිල ඉහළ ගොස් තිබු කැරට් රුපියල් 300-500 අතර මිලකට අලෙවි වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top