/ Jan 23, 2026

විදුලිය, ජලය, සෞඛ්‍ය,වාරිමාර්ග ඇතුළු සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් නිවේදනයකුත් එයි!

ආයතන 15ක සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එමඟින් අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇති සේවා අතරට විදුලිය,ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අයත් වන අතර
රෝහල්, ජල සැපයුම, පොදු ගමනාගමන සේවා, ආහාර හා අත්‍යවශය ද්‍රව්‍ය සැපයීම,ගිලන් රථ සේවා, මහා බැංකුව සහ සියලුම රාජ්‍ය බැංකු, රක්ෂණ සේවා, වාරිමාර්ග සම්බන්ධ සියලු ඒආආආ ඇතුළු සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top