/ Aug 01, 2025

VIP පෝලිම් දැම්මෙ දියවඩන නිලමෙලා: මාලිමා මන්ත්‍රීගෙන් චෝදනා!

VIP queues: MP accuses Compass!

සිරි දළදා වන්දනාව වැඩසටහනේ දී දියවඩන නිලමේවරුන් විසින් වෙන ම ප්‍රභූ පෝලිමක් නිර්මාණය කර එයින් පිරිස් ඇතුළු කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි. 

මේ මගින් තම ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බවද ඔහු කියා සිටී. ඇත්ගාල හරහා වෙනම පෝලිමකින් ජනතාව ඇතුල් කරන බවටයි ඔහු චෝදනා කරන්නේ. තමන්ගේ ප්‍රභූ පෝලිම් නැති බව ජනතාවට ඔහු කියා සිටී.

පරණ අප්පුහාමිලා තවමත් සිටින බවද ඔහු අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top