/ Jun 18, 2025

ඡන්දය ප්‍රකාශ කිරීම සාමකාමී ලෙස අවසන්!

2025 පළාත් පාලන මැතිවරණය ඡන්ද ප්‍රකාශ කිරීම සවස 4ට අවසන් කෙරුණි. 

සමස්තයක් ලෙස මෙවර ඡන්ද භාවිතය ප්‍රශස්ත මට්ටමක පැවති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. සුළු සිදුවීම් කිහිපයක් හැරුණුකොට ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප්‍රමාණවත් සිදුවීමක් කිසිදු ප්‍රදේශයකින් සිදුව නැති බව පැෆ්රල් සංවිධානය කියා සිටියේ ය.

මේ වන විට ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු වේ. ගණන් කිරීමේ කටයුතු සුළු වේලාවකින් ඇරඹීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top