අද(15) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායකට ඇප නියම කර ඇති බව වාර්තා වෙයි. පසුගිය දා ගල්කිස්ස අධිකරණයේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.
නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමඟ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වුු අතර පසුව ඔහු ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වෙයි.