/ Jan 23, 2026

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – අධිකරණය මඟ හැරි වීරවංශට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව වරෙන්තු නිතුත් කර තිබේ.

නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් අවභාවිතා කරමින් රජයට රුපියල් මිලියන 09ක පාඩුවක් සිදු කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top