අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති හිටපු කෘෂි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇතැයි වාර්තා වේ.
ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගේනවා රජයට මූල්‍ය පාඩුවක් සිදු කිරීම සම්බන්ධ නඩුවට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබිණ.
එම නඩුව අද දින කැඳවීමට ඔහුගේ නීතිඥවරුන් විසින් මෝසමක් ඉදිරිපත් කර තිබේ.