/ Dec 30, 2025

ආපදා වලින් හානි වූ ජල සැපයුම සම්පූර්ණයෙන් යථාතත්ත්වයට!

පසුගිය දා සිදු වූ ආපදා තත්ත්වය හමුවේ දිවයින පුරා බිඳ වැටුණු ජල සැපයුම 100% ක් යථාතත්ත්වයට පත් කර තිබේ.

ඇතිවූ ආපදාවලින් නිවෙස් වල ජල සැපයුමට හානී වී ඇත්නම් ඒවා මුදල් අයකිරීමකින් තොරව පිළිසකර කර දෙන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසයි.

ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ආපදා වලින් ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට සිදුව ඇති හානිය රුපියල් බිලියන 5.6 බවට ඇස්තමේන්තුකර ඇති බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top