/ Mar 10, 2026

මහනුවර පානීය ජල සැපයුම් පද්ධතියට සිදුව ඇති දේ!(PHOTOS)

මහනුවර දිස්ත්‍රික්කයේ ජාතික ජලසම්පාදන මණ්ඩලය විසින් නඩත්තු කරන ප්‍රධාන පානීය ජල සැපයුම් පද්ධති 20ක් පවතින අතර එයින් 16ක් විවිධ ධාරිතාවයන්ගෙන් ඊයේ (03) දිනය වන විට ක්‍රියාත්මක කර ගැනීමට හැකිවී තිබේ.

ජල සම්පාදන මණ්ඩලය, මහුනවර නගර සභාවේ ජල සම්පාදන අංශය, විදුලිය ලබා දීම සදහා විදුලි බල මණ්ඩලය, මාර්ග ප්‍රවේශය සහ ජල තුමුළු වෙත ලගා වීමට අවශ්‍යය මාර්ග ප්‍රවේශය RDA, PRDA සහ යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සියලු නිළධාරීන් විසින් අඛණ්ඩ ඒකාබද්ධ මෙහෙයුමකින් එම ඉලක්කය සම්පූර්ණ කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top