/ Oct 18, 2025

රාජ්‍ය ආයතන 5000 ක් ඉවත් කරයි?

අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු යටතේ පවතින විවිධ අංශ 5,000කට වැඩි ප්‍රමාණයක් නිශ්චිත කාර්යභාරයක් ඉටු නොකරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

විද්වත් කමිටුවක් හරහා අදාළ නොවන ආයතන පිළිබඳව සොයා බලා ඉන් පසුව අදාළ නොවන ආයතන ඉවත් කිරීමට කටයුතු යොදන බවට අනතුරු අඟවමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ අදාළ අංශය ඵලදායීව සිදුකරගෙන යෑම සහ ගෞරවාන්විත රාජ්‍ය සේවාවක් ලබා දීම රජයේ අරමුණ බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top