/ Jan 12, 2026

එළියට විසිවුණ විමල් හරිනිට එරෙහිව නැගිටියි – අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹයි!

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින් සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉවත් වන ලෙස බලකරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කර ඇති එම සත්‍යග්‍රහයට ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් ඇතුළු කිහිපදෙනක් ඊට එක්ව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top