/ Jun 30, 2025

කලාප අධ්‍යාපන කාර්යාලයක නිලධාරියෙකුත් නිරුවත් ඡායාරූප බෙදිල්ලක!

හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයට අනුයුක්තව සේවය කළ අධ්‍යාපන සංවර්ධන නිලධාරියෙක් නිරුවත් ඡායාරූප අන්තර්ජාලය වෙත මුදා හළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

මොහු වයස 39ක පමණ අයෙක් වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිගණක අපරාධ විමර්ශන මහනුවර ඒකකයේ නිලධාරීන් වෙත ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top