ගංවතුරට හසු වූ නිවාස පිරිසිදු කර ගැනීම සදහා රුපියල් දස දහසක මුදලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
මෙම මුදල ලබා දෙන්නේ මඩා සෝදා ඉවත් කර, අදාල නිවස යළි වාසයට සුදුසු තැනක් බවට පත්කර ගැනීම වෙනුවෙනි.
නිවසේ පදිංචි වී සිටින්නේ කුලී නිවැසියෙකු නම්, අදාල මුදල හිමි වන්නේ එම කුලී නිවැසියන්ටයි.





