කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය සහ තවත් දකුණු පළාත් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අයිස් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිව ඇති බව පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.





