/ Jan 24, 2026

කඳු රක්ෂිතයක අක්කර දහයක් දැවේ

ඊයේ පස්වරු කාලයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යුදගනාව පුහුල්ගල කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

ඒ හේතුවෙන් රක්ෂිතයේ අක්කර දහයකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව සඳහන්.

ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වේගයෙන් රක්ෂිතය පුරා පැතිර ඇති අතර, ප්‍රදේශවාසින් එක්ව අද (03) අලුයම වනවිට ගින්න පාලනය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top