/ Apr 25, 2026

මාළිගාවත්තේ ටී 56 වෙඩි පත්තු වේ

මාළිගාවත්ත ජුම්මා මස්ජීඩ් මාර්ගයේදී වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටී 56 අවියකින් වෙඩි තබා ඇත්තේ ව්‍යාපාරික ආයතනයක තරුණයෙක් ඉලක්ක කරගෙනයි.

වෙඩි වැදුණු තරුණයා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top