/ Oct 19, 2025

ගුරුවරයෙකු ගිනි තියාගෙන නසී!

ගුරු නේවාසිකාගාරයක් තුළ ගුරුවරයෙකු ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වේ. සිදුවිම කිලිනොච්චිය, තිරුවයියාරු ප්‍රදේශයේදී සිදුව ඇත.

ඊයේ (02) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබුණි.

මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය කිලිනොච්චි මහ රෝහලට රැගෙන ගොස් ඇති අතර මරණ පරීක්ෂණයෙන් පසු මළ සිරුර ඥාතීන්ට භාරදීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චි පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top