සැප්තැම්බර් මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 158,971ක් බව වාර්තා වේ. මෙය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 30.24%ක වැඩිවීමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, අගෝස්තු මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 49,697ක් පැමිණ ඇති අතර එය 31.3% කි.
එක්සත් රාජධානියෙන් 10,527ක්,
ජර්මනියෙන් 9,344ක්,
චීනයෙන් 10,527ක්
ප්‍රංශ ජාතිකයින් 5,144ක් ද අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.