/ Oct 19, 2025

තවත් අපරාධ කල්ලි ප්‍රබලයෙක් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් “බස් ලලිත්” ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. 

බස් ලලිත් නැමැත්තා වෙඩිතැබීම්, කප්පම් ගැනීම ඇතුළු අපරාධ චෝදනා රැසක් එල්ලව සිටි අයෙකි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top