/ Jan 24, 2026

පළාත් සභා මැතිවරණය ගැන ඉඟියක්

පළාත් සභා මැතිවරණය එළඹෙන වසර තුළදී අනිවාර්යයෙන්ම පවත් වන බව පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් පවසයි.

වසර 07ක කාලයක් කල් දමමින් සිටි පළාත් සභා මැතිවරණය පැවැත්වීට ඇති බාධා කඩිනමින් විසදා ගැනීමට කටයුතු යොදන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top