වතු කම්කරුවන්ගේ වැටුප රු.1750 දක්වා වැඩි කර හැටන් නගරයේ රථවාහන තදබදය අවම කිරිමට රු.මිලියන 500ක් වෙන් කිරිමට සතුට පළ කරමින් හැටන් නගරයේ ජනතාව සහ ව්‍යාපාරික ප්‍රජාව සතුට පළ කර තිබේ.
වතු කම්කරු ප්‍රජාව මේ තීරණය සම්බන්ධයෙන් ජනපතිවරයා සහ රජයට සිය ස්තුතිය පුද කර සිටී.





