/ May 02, 2026

පළාත් සභා මැතිවරණය 2026 අග?

වසර ගණනාවක් තිස්සේ පවත්වා නොමැති පළාත් සභා මැතිවරණය 2026 වර්ෂයේ අග භාගයේ පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

පළාත් සභාව මැතිවරණය නොපවත්වා දිගට යෑම ඉන්දියාවේ නොසතුටට වන කරුණක් බැවින් මෙසේ තීරණය ඉක්මන් කර ඇති බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් පසුගිය දා ඉන්දියාවේ සංචාරයක නිරත වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 13 ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කළ යුතු බව පැවසීම කෙරෙහිද දේශපාලන කතාබහක් නිර්මාණය වී තිබේ. මේ මගින් ආණ්ඩුව උගුලක හිර කිරීමේ වෑයමක් ඔහු නිරත වන්නේදැයි සැකයකි.

ඒ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කැඳවීමට අදහස් කර

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top