/ Dec 06, 2025

යූත් එක දැන් හරි පාරේ : නි. ඇමැති කියයි!

ජාතික තරුණ සේවා සභාව දැන් නිවැරදි දිශානතියකට ගමන් කරමින් සිටින බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු හෙන්නායක පවසයි.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (23) නැෂනල් යූත් ස්පෝට් ෆෙස්ට් කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙලේ ආරම්භයට සහභාගී වෙමින් මේ බව ඔහු ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නි. ඇමැතිවරයා කියා සිටියේ මෙරට 23%ක් වූ තරුණ ප්‍රජාව යූත් ක්ලබ් තුළට ගෙන ඒමට ලබන වසරේදී කටයුතු කරන බවයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top