/ Jan 23, 2026

මාවිල්ආරු කැඩිලා – වහාම ඉවත් වන්න

ජල ධාරිතාව දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් මාවිල් ආරු සොරොව්ව කැඩී ගොස් ඇති බැවින් ජනතාවට වහා ඉවත් වන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top