/ Dec 10, 2025

සහන සේවා සඳහා ආධාර ඉල්ලූ විමල්ට සමාජ මාධ්‍ය ප්‍රහාර!

පවතින ආපදා තත්වය හේතුවෙන් අවතැන්ව සිටින ජනතාවට උපකාර කිරීම පිණිස ආධාර ලබා දීමට සහය අවශ්‍ය බව පවසා ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ දැන්වීමට දැඩි ප්‍රහාර ප්‍රතිචාර ලැබී තිබේ.

ඒවායේ සඳහන් වන්නේ, කිසිම ආකාරයකින් ඔවුන් මැදිහත් වන කටයුතු විශ්වාස කළ නොහැකි බවයි. රිඇක්ෂන් හරහා ඔහුට ලැබී ඇති ප්‍රතිචාර 12000න් 11000ක් ම පළ කර ඇත්තේ හාස්‍යයයි.

කමෙන්ට් හරහාද ඔහුව දැඩිව විවේචනය කරමින් සැවොම පාහේ පවසන්නේ මෙකී වැඩපිළිවෙලට මුදල් ලබා නොදෙන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top