/ Dec 06, 2025

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ 355ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් 366දෙනෙක් අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යන්ස්ථානය පවසයි.

දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම ආපදා තත්ත්වය බලපෑ අතර පවුල් 318,252කට අයත් පුද්ගලයින් 1,156,860ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top