දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් මේ වන විට නිවාස 4517ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
තවත් නිවාස 76,066කට අර්ධ හානි සිදුව තිබේ.
නිවාස වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇත්තේ නායේ යෑම් හේතුවෙනි.
කෙසේවෙතත් එම අහිමි වූ නිවාස යළි ඉදිකර ගැනීම වෙනුවෙන් රජය රු. ලක්ෂ 50ක දීමනාවක් ලබා දෙන අතර නිවාස ඉදිකර ගැනීම වෙනුවෙන් ඉඩමක් නොමැති රජයේ ඒ සඳහා රජයේ ඉඩමක් ලබාදීම ප්‍රමුඛ වන අට්‍ර්හ එසේ නොමැති විට ඉඩමක් මිලදී ගැනීම වෙනුවෙන් වූ දීමනාව රු. ලක්ෂ 50ක් ලෙස දක්වා තිබේ.
කෙසේවෙතත් නව නිවාස ඉදිකිරීමේ කටයුතු අධීක්ෂණය වන අට්‍ර්හ අදියර තුනකින් පමණ එම මුදල් නිකුත් කිරීම සිදුවනු ඇති.




