/ Feb 13, 2026

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක්!

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙයි.

පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද ඒ සඳහා කැඳවා ඇති බව සඳහන්.

ර ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top