/ Mar 05, 2026

සැක සහිත යුද නෞකාවක් පානදුර වෙරළට ඔබ්බෙන්?

සැක සහිත යුද නෞකාවක් මේ වනවිට පානදුර වෙරළට ඔබ්බෙන් මුහුදේ ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇතත් මෙරට බලධාරීන් ඊට අවසර ලබාදී නොමැති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එසේම මෙම නෞකාවට කිසියම් ප්‍රහාරයක් එල්ල වනු ඇත්දැයි සැකයක් පවතින බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top