/ Feb 05, 2025

වී කිලෝවක සහතික මිල එළියට!

රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය.

ඒ අනුව නාඩු කිලෝවක උපරිම මිල රුපියල් 120 ක මිලටත් සම්බා කිලෝවක් රුපියලල් 125ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 132ක් ලෙසත් සටහන් වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top