/ Mar 13, 2025

නීතිපතිට ගෙන එන අලුත් නීතියක් ගැන මාලිමා නීතිඥයින් කියයි!

නීතිපතිවරයා විසින් නඩුවක් ඉල්ලා අස්කර ගන්නේ නම් අගතියට පත්වූ පාර්ශ්වයට ඊට හේතුව දැනුම් දිය යුතු බවට වූ නීති සංශෝධනයක් වත්මන් රජය යටතේ සිදුකරන බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම පවසයි.

ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙම කරුණ සඳහන්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නීතිපතිවරයා යනු රාජ්‍ය පාලනයෙන් කොටසක් බැවින් නීතිපතිවරයා මහ ජනයාට පිළිතුරු දීම රාජ්‍ය පාලනයේ වගවීමේ කොටසක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top