/ Jan 23, 2026

සබරගමු දේවාලයේ නිල වරණයට තහනම් නියෝගයක්

සබරගමුව මහ සමන් දේවාලයේ හෙට (11) පැවැත්වීමට තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් අභියාචනාදීකරණය විසින් අතුරු තහනම් නියෝගයක් කර ඇත.

එම දේවාලයේ තාවකාලික භාරකරු වශයෙන් පත් කළ එස්. වී.චන්ද්‍රසිංහ විසින් ගොණු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් ලබන 20 වෙනිදා තෙක් බල පැවැත්වෙන පරිදි එම අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top