/ May 21, 2026

ඩොලරය රොකට් වේගෙන් අහසට නගී!

පසුගිය දිනවල වේගයෙන් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව අද (21) දිනයේත් ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඒ අනුව,  අද (21) දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 354 ඉක්මවා ගොස් ඇත.

එය සටහන් වී ඇත්තේ රුපියල් 354.03ක් ලෙසය.

අද දින අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 342.63 ක් ලෙස සටහන්ව ඇත.

මේ අනුව දිනක් තුළ රුපියල් 12කින් පමණ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති අතර 2023 වසරෙන් පසුව මෙතරම් රුපියල අවප්‍රමාණය වූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top