/ Jun 03, 2026

රිවෝල්වර් ගබඩාවක් එක්ක 4ක් දැලේ!

මෙරට නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනි අවි 19ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් දෙමටගොඩ ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී අදාළ සැකකරුවන් සහ ගිනි අවි තොගය සොයාගත් බැව් පොලිසිය පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top