/ Jun 09, 2026

හදිසි නීතිය යළි දීර්ඝ වෙයි!

මහජන ආරක්ෂක පනත යටතේ යෝජනා සම්මතය (හදිසි තත්ත්වය දීර්ඝ කිරීම) වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී අද (9) සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 135ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 7ක් පමණයි.

දිට්වා ආපදා තත්ත්වයෙන් පසු යළි ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු ක්රිඅවලිය වඩා කාර්යක්ෂම කරගැනීම වෙනුවෙන් හදිසි නීතිය බලාත්මක කිරීමට කටයුතු කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top