/ Jun 13, 2026

ටැටූ ගහද්දි බලාගෙනයි : HIV අවදානමක්!

ප්‍රමිතියෙන් තොරව ටැටූ කෙටීම නිසා එච්.අයි.වී සහ හෙපටයිටිස් වෛරස ආසාදනය වීමේ අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

ටැටූ කෙටීමට භාවිතා කරන ඉදිකටුව කිහිපදෙනෙකු වෙනුවෙන් භාවිතා කිරීම නිසා මෙම අනතුර තීව්‍ර වන බව පැවසේ. එක් අයෙකු වෙනුවෙන් භාවිතා කළ උපකරණ විනාශ කර අලුත්ම උපකරණවලින් ටැටූ ගැසීමෙන් මෙම අනතුර අවම කර ගත හැකි බව වෛද්‍ය මතය වේ.

එවැනි ස්ථානවලින් පමණක් සිය සේවාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top