/ Jun 24, 2026

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත සම්මත වෙයි!

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.

කෙටුම්පතට පක්ෂව ඡන්ද 113ක් ලැබුණු අතර, ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 10කි.

ඒ අනුව ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම වැඩි ඡන්ද 103කින් සම්මත විය.

අනතුරුව කාරකසභා අවස්ථාව පැවැත්වීමෙන් අනතුරු සංශෝධන සහිතව තෙවනවර කීයවීම සම්මත විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top