මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුම්කාරී සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙක් මියගොස් තිබේ.
ඒ අනුව මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් 7ක් බන්ධනාගාර නිලධාරීන් වන අතර 20ක් රැඳවියන්ය.
තුවාල ලබා රෝහල්ගත කර ඇති පිරිසෙන් 65 දෙනෙකු රැඳවියන් වන අතර 23 දෙනෙකු නිලධාරීන් වේ.





