මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොයුරා වන සරත් වීරවංශ ජුලි මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ රැඳී සිටියදී බව වැඩිදුරටත් වාර්තා වේ.






