/ Jul 17, 2026

හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙඩි වැදී මරුට!

මෙරට 35 වැනි පොලිස්පතිවරයා වූ චන්දන වික්‍රමරත්න මහතා වෙඩි වැදී මියගොස් ඇතැයි වාර්තා වේ.

අද (17) උදෑසන ඔහුගේ නිවසේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර මුල්ලේරියාව රෝහල වෙත ගෙන යන විටත් ඔහු මරණයට පත්ව සිටි බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top