මෙරට 35 වැනි පොලිස්පතිවරයා වූ චන්දන වික්‍රමරත්න මහතා වෙඩි වැදී මියගොස් ඇතැයි වාර්තා වේ.
අද (17) උදෑසන ඔහුගේ නිවසේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති අතර මුල්ලේරියාව රෝහල වෙත ගෙන යන විටත් ඔහු මරණයට පත්ව සිටි බව සඳහන්.