/ Aug 01, 2026

මහර ගැටුමෙන් රැඳවියෙක් මරුට : තවත් 6කට තුවාළ!

මහර බන්ධනාගරයේ අද (01) සවස ඇතිවූ ගැටුමෙන් එක් රැඳවියෙක් මිය ගොස් තවත් 6ක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ.

බන්ධනාගරයේ ගිනි ගැනීමක් ද සිදුවන බව වාර්තා වේ. තත්වය මේ වන විට පාලනය කර ඇති බව ද කියවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top