/ Aug 04, 2026

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමඟිය තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් යෝජනාවකට ඊයේ (03) අත්සන් තබා ඇත.

මේ යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රි කණ්ඩායම අත්සන් තබා ඇති අතර අතර එම යෝජනාව අද (04) පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට භාර දීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top