හිටපු අමාත්‍යවරයෙක් වූ අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (05) ඔහු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණි අතර ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.