/ Mar 14, 2025

උසස්වීමේ ප්‍රශ්න නිසා වාරිමාර්ග ඉංජිනේරුවෝ ලෙඩ වෙති!

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන් අද (17) සහ හෙට (18) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

උසස් වීම් ක්‍රමවේදයේ පවතින ගැටලු හේතුවෙන් ඊට විසඳුම් ඉල්ලා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහකාර ඉංජිනේරු නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top