22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වමින් අද (03) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සමඟි ජන බලවේගය විසින් විරෝධතාවක් සංවිධානය කර තිබුණි.
සමඟි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මන්ත්‍රීවරු, දේශපාලන ක්‍රියාකාරිකයින් මෙන්ම පාක්ෂිකයින් ඊට එක්විය.
අධිකරණයට අත නොතබන ලෙසයි එහිදී අවධාරණය කෙරුණේ.














