/ Sep 04, 2026

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහළට!

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන තිබේ.

ඒ අනුව එය අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය.

නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර ඇති අතර දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් පහත හෙළීමටද කනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top