/ Sep 04, 2026

ජොන්ස්ටන් ඇප මත නිදහස්!

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබේ.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබා ගැනීමේ කොන්ත්‍රාත්තුව වෙනුවෙන් නියමිත පරිදි තෝරාගත් සමාගම ඉවත් කර තම හිතවත් අයෙකුට දී රුපියල් ලක්ෂ 79ක පාඩුවක් සිදු කිරීම යන චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගැනුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top